from our blog.

නවතම පුවත්

අපගේ පුවත් විස්තර

අපගේ වැඩසටහන්

පසුගිය කාලය පුරා අප විසින් සංවිධානය කළ වැඩසටහන් සමහරක්

“ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සඳහා නිර් දේශ” අමාත්‍යවරයාට පිරිනැමීම

2024 වර්‍ෂයේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් සම්පාදනය කළ “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සඳහා නිර් දේශ” ගවේෂණ වාර්‍තාව ඉන්දිරා නවගමුව මහත්මිය විසින් අමාත්‍යවරයා වෙත පිළගක්වනු ලැබීය.

ජනමාධ්‍ය ඇමති හමුව

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලන නියෝජිත පිරිසක් හා නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පසුගිය 11 වෙනි දින සෞඛ්‍ය අමාත්‍යාංශ ‍ශ්‍රවණාගාරයේ දී පවත්වන්තට යෙදින. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් කරන ලද ඉල්ලීමකට අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාරයක් පරිදි එම සාකච්ඡාව පැවත්වින.​

“ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය – වගකීම් සහගතව අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට”

IFJ-UTU 2023 වැඩසටහනෙහි අවසාන ක්‍රියාකාරකම “ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය – වගකීම් සහගතව අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට” තේමාව යටතේ නොවැමිබර් 23 පෙරවරු 10.00 සිට මාර්‍ගතව පවත්වන්ට යෙදින. වැඩසටනට සමගාමීව FMETU 9 වැනි ජාතික නියෝජිත සමුළුව 2023 – 11 – 23 සමුළුව පැවත්වීමට ද කටයුතු කෙරින.
අප ගැන

ජනමාධ්‍යෙව්දීන්ගේ මහ ගෙදර වෙත
සාදරයෙන් පිළිගනිමු

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය () 2002 වස‍රේදී පිහිටුවන ලද අතර, ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ නියැලෙන මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය සේවකයින්ගේ වෘත්තීය සමිතිවල අනුබද්ධිත ආයතනයක් ලෙස වෘත්තීය සමිති රෙජිස්ට්‍රාර්වරයා යටතේ ලියාපදිංචි වී ඇත.

මාධ්‍යවේදීන්ගේ සමාජ මෙහෙවර

-Dominique Pradalie-
New IFJ President

“මාධ්‍යවේදීන්ගේ සමාජ මෙහෙවර සහ කාර්යභාරය ප්‍රවර්ධනය කරන්නට, මතකයේ තබා ගන්නට ඔවුන් අතර සහයෝගීතාවය සහ සාමුහිකත ක්‍රියාකාරකම් සෑම අවස්ථාවකම ප්‍රගුණ කළ යුතුය“

How we help.

යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ නිරීක්ෂකවරිය හමුව

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) මෙම කෙටුම්පත සම්මත කැරගැනීම සඳහා සිය සාමාජික සංවිධාන නියෝජනය කරනු ලබන රටවල්වල සහාය ලබාගැනීමට මැදිහත් වෙන ලෙස සියළු සාමාජික සංවිධාන වලින් ඉල්ලීමක්කර තිබේ.

Krista’s Climb for a Cause

Make learning possible for children who are all ages, from kindergarten to high school and adults also. 

Provide learning vocational training, educational opportunities that help adults improve their education, and catch up with modern life. 

Being Realistic With Your Goals

Enhance children protection system to dealing with the prevention of child abuse in general, anti-bullying or prevention of child sexual abuse.

Ensuring children live in a supportive family environment, full educational learning, access to justice and protection from violence, abuse and exploitation.

We always see hope

Provide exceptional healthcare, foods & funds to support victims in natural or pandemic disaster, war, …

Offer free of charge, high quality medical treatment and surgical care for people.

We need your help.

Featured Campaigns

It’s through mistakes that you actually can grow you get rid of everything that is not essential to makihave to get bad.

Volunteer Positions Available

4.89M

Staff and volunteers across 16 countries

68K

Of our staff in these countries are local

82%

Invested in all our programs last year 2019

136M

Invested in all our programs last year 2019

‘කළු ජනවාරිය’ ව්‍යාපෘතියක ක්‍රියාකාරකමක් වියයුතු නෑ! මාධ්‍ය සමාජයේ ප්‍රශ්න කතා කරන වේදිකාවක් හදමු!

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

අපව අමතන්න

අප හා සම්බන්ධ වෙන්න පහත අංකයට අමතන්න
: +(94) 773 641 111




    ප්‍රමුඛ මාධ්‍ය සංවිධාන

    අප හා අත්වැල් බැඳ ගත් අපගේ සහෝදර සංවිධාන

    ඔබට ගැටළු තිබේද?
    අපව අමතන්න,
    නැත්නම් පැමිණෙන්න.

    +[94] 773 641 111

    අංක 30,
    අමරසේකර මාවත,
    කොළඹ 05.
    ශ්‍රී ලංකාව.

    info@fmetu.org

    Newsletter

    Get latest news & update

    © 2021 – FMETU. All rights reserved.

    Carefully crafted by Cyber Ceylon