



ජනමාධ්‍ය අනාගතය


අවසන් විය යුතුය
වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන අත්පොත
IREX ආයතනයේ සහයෝගය ඇතිව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශයට පත්කළ ත්‍රෛභාෂා "වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන අත්පොත" ගරු කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ඔහුගේ කාර්ය්යාලයේ දී පිළිගැන්වූ අවස්ථාව.
මාධ්‍යවේදීන් සම්බන්ධ සමීක්ෂණ වාර්තාව භාරදීම
මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය විසින් සකස්කරණ ලද මාධ්‍යවේදීන්ගේ සමීක්ෂණ වාර්තාව යාපනය දිස්ත්‍රික් මාධ්‍යවේදි, කේ. සෙල්වකුමාර් විසින් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට කම්කරු අමාත්‍යාංශයේදි බාරදුන් අවස්ථාව.
අප ගැන
අපගේ දැක්ම
ශී‍්‍ර ලංකාව තුළ ශක්තිමත් ස්වාධීන මාධ්‍ය කර්මාන්තයක් ගොඩනැගීම සඳහා මාධ්‍ය කර්මාන්තය තුළ සුරක්ෂිත වෘත්තිය වටිනාකමක් සහිත ශක්තිමත් සංවිධානා්මක හැකියාවක් ඇති ස්වාධීන ජනමාධ්‍ය සේවා නියුක්තිකයින් පිරිසක් බිහි කිරීම.
අපගේ මෙහෙවර
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) 2002 වසරේ දි පිහිටුවන ලද අතර ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ නියැලෙන මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය සේවකයින්ගේ වෘත්ති සමිතිවල අනුබද්ධිත අයතනයක් ලෙස වෘත්තීය සමිති රේජිස්ට්රාර්වරයා යටතේ ලියාපදිංචි වී ඇත.
එය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටින ප්‍රධානතම වෘත්තිය සමිතියයි. ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින්ගේ පොදු හෝ සාමාජිකයින්ගේ ඕනෑම ගැටළුවක් විසඳීමට සහ ඔවුන්ගේ වෘත්තිය ආරක්ෂා කිරීමට සෑම විටස පෙරමුණ ගනියි.
We need your help.
විශේෂාංග
සියත මාධ්‍ය ජාලයට හා මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ ට එරෙහි දණ්ඩනය වළක්වමු!
සියත මාධ්‍ය ජාලය විසින් විකාශය කරනු ලබන ‘සියත කතුවැකිය’ හා එහි සම්පාදක, ජේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ මහතා පාර් ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා දඬුවම් කිරීමට දරණ උත්සාහයට එරෙහිව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය මාධ්‍ය […]
2023 අලුත් අවුරුද්දට සුභ පැතුම්!
2023 වසර, අපේ පැතුම් ඉටුකර ගන්නා අරගල වසරක් කරගනිමු! நமது விருப்பங்களை நிறைவேற்ற, 2023-ஐ போராட்ட ஆண்டாக ஆக்குவோம்! To fulfill our wishes, let us make 2023 a year of struggle!
මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය පිළබඳ ගවේෂන වාර්තාව හා විඩියෝපට පිරිනැමීම!
ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (International Federation of Journalists-IFJ) මග පෙන්වීම හා සහයෝගය ඇතුව IFJ-Union to Union (UTU) Global Union වැඩසටහන යටතේ, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය විසින් මාධ්‍යවේදීන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය හා ජනමාධ්‍ය කර්මාන්තය මුහුණදෙන අභියෝග පිළිබඳව […]
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳ ගවේෂණ වාර්තාව – 2022
මාධ්‍ය නිවේදනය 2022 නොවැම්බර් 26 ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳ ගවේෂණ වාර්තාව – 2022 ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (International Federation of Journalists-IFJ) මග පෙන්වීම හා සහයෝගය ඇතුව IFJ-Union to Union (UTU) Global Union වැඩසටහන යටතේ, […]
ශ්‍රී ලංකාවේ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය ඉරණම හෙළිදරව් කෙරේ!
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඉන්දිරා නවගමුව මහත්මිය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමඟ 2022 නොවැම්බර් 22 වැනි දින එම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වමින්, […]
කඳුළු ගෑස් ගැන තොරතුරු ලබාදන්නැයි RTI කොමිෂම පොලීසියට නියෝග කරයි!
සමාජය සහ සාමයික කේන්ද්‍රය හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාග කළ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව පැමිණිලිකරුවන් විසින් කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා, […]
බීබීසී (BBC) යට වසර 100 ………. මාධ්‍යවේදීන් ලෙස ඔබට සේවය කළ අපි, අද අසරණයි!
ලියන්නේ කන්තලේ ආර් ජී ධර්මදාස ත්‍රිකුණාමල ලංකාදීප මාධ්‍යවේදිනියක්ව සිටි විශාකා ජයසේකර නංගී වසර විසිතුනකට පමණ පෙරදී එක්තරා දවසක මට හමුවූ අවස්ථාවක මෙසේ පැවසුවාය. “අයියේ! බී බී සී සංදේශයට ත්‍රිකුණාමල දිසිත්‍රික්කයෙන් වාර්තාකරුවෙකු සොයනවා. ඉතාම අපහසුකම් මැද්දේ […]
නව මාධ්‍ය සහ ඩිජිටල් ආර්ථිකය තුළ මාධ්‍යවේදීන්ගේ සංවිධාන උපාය මාර්ග හඳුණා ගැනීම.
මාධ්‍ය නිවෙිදනය 2022 ඔක්තෝබර් 17 නව මාධ්‍ය සහ ඩිජිටල් ආර්ථිකය තුළ මාධ්‍යවේදීන්ගේ සංවිධාන උපාය මාර්ග හඳුණා ගැනීම. ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) මග පෙන්වීම හා සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තය හා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් […]
මානව විරෝධී, පීඩාකාරී
”නිල රහස් පනත”
වහා අහෝසි කරනු!
මාධ්‍ය නිවේදනය 2022 සැප්තැම්බර් 29 මානව විරෝධී, පීඩාකාරී ”නිල රහස් පනත” වහා අහෝසි කරනු! රජය විසින් කොළඹ නගරය තුළ, රජයේ ගොඩනැගිලි, අධිකරණ බල ප්‍රදේශ ආදී වශයෙන් විශාල භූමි ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් […]
අපගේ මාධ්‍යවේදීන්ගේ
ඉදිරි වැඩසටහන්
නොබෙල් සාම ත්‍යාගය ලැබීම ගැන Ressa සහ Muratov මාධ්‍යවේදීන්ට IFJ සුබ පතයි
පිලිපීන සහ රුසියානු මාධ්‍යවේදීන් වන Maria Ressa සහ Dmitry Muratov මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයින් ලෙස අද ප්‍රකාශයට පත් කරනු ලැබුවේ “ප්රජාතන්ත්රවාදය සහ කල්පවත්නා සාමය සඳහා පූර්ව කොන්දේසියක් වන ප්රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට ඔවුන් […]
FMETU වෙබ් අඩවිය එළිදැක්වීම
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ අටවන නියෝජිත සමුඵවට සමගාමීව සිංහල, දෙමළ, ඉංග්‍රීසි ත්‍රෛයි භාෂා වෙබ් අඩවියක් ජනගත කිරීමට නියමිතය. ජනමාධ්‍යවේදීන් විසින් ම ස්වාධීන ප්රවෘත්තිමය වෙබ් අඩවියක් ලෙස පවත්වාගෙන යෑමට නියමිත අතර IFJ-UTU 2021 මෙම වෙබ් […]
8 වැනි නියෝජිත සම්මේලනය
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය – අටවන නියෝජිත සමුඵව 2021 ඔක්තෝබර් මස 30 පෙ.ව. 10.30 – පස්වරු 01.30 මාර්ගගතව (Online) පැවත්වීමට නියමිතය. “ජනමාධ්‍ය මහජන සේවාවකි! අවදිවෙමු! නැගිටිමු! මාධ්‍ය කර්මාන්තය රකිමු! සමුළුවේ තේමාව වේ. ආරාධිත දේශනය, […]
Outdoor behavioral healthcare services to youth and young adults
Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum. Sed ut […]