291418971748136102
291418971748136102
FMETU – ජනමාධ්‍යවේදීන්ගේ මහගෙදර
ජනමාධ්‍යවේදීන්ගේ මහගෙදර
291418971748136102
710925531747876469
මෑතකාලීනව මාධ්‍ය වෘත්තිකයන් සහ මාධ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් සිදුව ඇති නීතිමය හිරිහැර කිරීම් සහ සීමා කිරීම් පිළිබඳ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) රජය හා අදාල බලධාරීන් වෙත කණස්සල්ල පළකල මාධ්‍ය නිවේදනයම්පූර්ණයෙන් පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය
2025/01/23
මාධ්‍ය නිදහස ආරක්ෂා කරමින්, මාධ්‍ය මර්ධනයට එරෙහිව පියවර ගත යුතුය!