ලංකාවේ මාධ්‍යවේදීන්ගේ සේවා කොන්දේසි පිළිබඳ සමීක්ෂණය – 2025
ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ( IFJ ) සමග මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) 2025 වසර සඳහා යෝජිත Union To Union වැඩ සටහන සංවිධානය කිරීම ආරම්භකරනු ලැබීය.
ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ( IFJ ) සමග මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) 2025 වසර සඳහා යෝජිත Union To Union වැඩ සටහන සංවිධානය කිරීම ආරම්භකරනු ලැබීය.
සීතා රංජනී කීර් තිමත් වෘත්තීමය මාධ්‍යවේදිනියක් පමණක් නොව මාධ්‍ය නිදහස සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාකාරිනියකි. ඇයගේ අභාවය වෙනුවෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිකුත් කළ ශෝක පණිවුඩය සම්පූර්‍ණයෙන් පහත පළවේ.
2025 පෙබරවාරි 17
මාධ්‍ය නිවේදනය
සීතාගේ හඞ තවත් නැත! ඇගේ පරමාදර්‍ශයන් සියවස් ගණනක් පවතී!
2025 පෙබරවාරි 28
ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයන් නිදහස් කිරීම හෙළා දකිමු!
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීමේ චූදිතයන් තිදෙනෙකු නිදහස් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දී ඝාතනයට අදාල විමර්‍ශන යටගැසීමට නීතීපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ ගෙන ඇති තීරණය මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේනලය දැඩි පිළිකුලෙන් සහ වේදනාවෙන් යුක්තව හෙළා දකී.
මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනසක් වෙනුවෙන් අරගල කළ, ඒ වෙනස වෙනුවෙන්ම රජයන් වෙනස් කළ, නව යුගයක් පතන මොහොතක ඒ වෙනස වෙනුවෙන් ජීවිත අහිමි කරගත්, පහරකෑමට ලක් වූ, කතා කිරීමේ අයිතිය වෙනුවෙන් නොයෙකුත් වධහිංසාවන්ට ලක් වූ අපේම මිනිසුන් කෙසේ අමතක කරන්නද?
කළු ජනවාරි සැමරුමට එන ලෙස මෙරට මාධ්‍යවේදීන්ට මෙන්ම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපේක්ෂා කරන හැමදෙනාට ම ආරාධනා කරන්නේ ඒ නිසයි.
මෑතකාලීනව මාධ්‍ය වෘත්තිකයන් සහ මාධ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් සිදුව ඇති නීතිමය හිරිහැර කිරීම් සහ සීමා කිරීම් පිළිබඳ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) රජය හා අදාල බලධාරීන් වෙත කණස්සල්ල පළකල මාධ්‍ය නිවේදනයම්පූර්‍ණයෙන් පහත දැක්වේ.
මාධ්‍ය නිවේදනය
2025/01/23
මාධ්‍ය නිදහස ආරක්ෂා කරමින්, මාධ්‍ය මර්‍ධනයට එරෙහිව පියවර ගත යුතුය!