මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ 10 වැනි නියෝජිත සම්මේලනය!

මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ 10 වැනි නියෝජිත සම්මේලනය මැයි මස 15 වෙනි දින කොළඹ 05, රෙයින්බෝ ආයතන පරිශ්‍රය මූලික කරගනිමින් මාර්‍ගගතව (Online) පැවති අතර සම්මේලනය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කරගැනීම ද සිදුවිය.

මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහ නිදහස සහතික කිරීමට ජාත්‍යන්තර ප්‍රඥ්ඥප්තියක්!

මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහ නිදහස සහතික කිරීම සඳහා  (Safety and Independence of Journalists and the Media professionals) ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත, ප්‍රඥප්තියක් කෙටුම්පත් කර සම්මත කර ගැනීම සඳහා දැනටමත් ඉදිරිපත් කර ඇත.

FMETU නියෝජිතයන් සහ නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්!

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලන නියෝජිත පිරිසක් හා නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පසුගිය 11 වෙනි දින සෞඛ්‍ය අමාත්‍යාංශ ‍ශ්‍රවණාගාරයේ දී පවත්වන්තට යෙදින. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් කරන ලද ඉල්ලීමකට අමාත්‍යවරයා දැක්වූ  ප්‍රතිචාරයක් පරිදි එම සාකච්ඡාව පැවත්වින.

Proudly powered by Themelexus.com