මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහ නිදහස සහතික කිරීමට ජාත්‍යන්තර ප්‍රඥ්ඥප්තියක්!
මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහ නිදහස සහතික කිරීම සඳහා (Safety and Independence of Journalists and the Media professionals) ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත, ප්‍රඥප්තියක් කෙටුම්පත් කර සම්මත කර ගැනීම සඳහා දැනටමත් ඉදිරිපත් කර ඇත.




මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනසක් වෙනුවෙන් අරගල කළ, ඒ වෙනස වෙනුවෙන්ම රජයන් වෙනස් කළ, නව යුගයක් පතන මොහොතක ඒ වෙනස වෙනුවෙන් ජීවිත අහිමි කරගත්, පහරකෑමට ලක් වූ, කතා කිරීමේ අයිතිය වෙනුවෙන් නොයෙකුත් වධහිංසාවන්ට ලක් වූ අපේම මිනිසුන් කෙසේ අමතක කරන්නද?

