ඇෆ්ගන් මාධ්‍ය සේවකයෙකු වූ අබ්දුල් සහීර් සෆී ඔක්තෝබර් 16 වන දින නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු කාබුල් නගරයේ සිවිල් ප්‍රදේශයකදී ඝාතනයට ලක් විය. ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) සහ ඇෆ්ගන් ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංගමය (AIJU) මෙම ඝාතනය දැඩි ලෙස හෙළා දකින අතර ඔහුගේ මරණයේ තත්ත්වයන් පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිටී.