IREX ආයතනයේ සහයෝගය ඇතිව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශයට පත්කළ ත්‍රෛභාෂා “වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන අත්පොත” ගරු කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ඔහුගේ කාර්‍ය්‍යාලයේ දී පිළිගැන්වූ අවස්ථාව. මෙම අත්පොත මගින් ජනාමාධ්‍යවේදීන්ගේ වෘත්තීමය හා සංවිධානමය ගැටළු සාකච්ඡා කරන අතර ඒවාට පිළියම් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරන, ජනමාධ්‍යවේදීන් විසින් පරිශීලනය කළයුතු අත් පොතකි.