
ජාත්‍යන්තර ජනමාධ්‍යවේදින් ගේ ( සම්මේලනය (IFJ) මඟ පෙන්වීම සහ පරිපාලනය යටතේ 2025 ඔක්තෝබර් 09 වන දින පැවැත්වූ FAPaJ සම්මේලනය, පැවත් විය.IFJ හි මහලේකම්, (Anthony Bellanger) මහතා සහ IFJ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ, (Jane Worthington) මහත්මිය මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක විය.බටහිර ආසියාව, දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ පැසිෆික් කලාපය නියෝජනය කරමින් රටවල් 34කින් නියෝජිතයින් 39ක් මෙම සම්මේලනයට සහභාගී වූ අතර, එය පැය හයකට වඩා වැඩි කාලයක් පුරා පැවතිණි.එහි ප්‍රතිඵලයක් ලෙස 2025-2028 සඳහා වන නව FAPaJ නායකත්වය පහත පරිදි තෝරා පත් කර ගන්නා ලදී:
- සභාපති (President): (Nany Afrida) (ඉන්දුනීසියාව)
- උප සභාපති (Vice-President): සලීම් අල් ජහ්වාල් (Salim AL Jahwal) (ඕමානය) හා විධායක කවුන්සිලයේ සාමාජිකයින් සමඟින් පත් විය.
