8 වැනි නියෝජිත සම්මේලනය
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය – අටවන නියෝජිත සමුඵව 2021 ඔක්තෝබර් මස 30 පෙ.ව. 10.30 – පස්වරු 01.30 මාර්ගගතව (Online) පැවත්වීමට නියමිතය.
“ජනමාධ්‍ය මහජන සේවාවකි! අවදිවෙමු! නැගිටිමු! මාධ්‍ය කර්මාන්තය රකිමු! සමුළුවේ තේමාව වේ.

බිගුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන විසිනි
බන්ධනාගාර නියාමක සම්මුඛ පරීක්ෂණයේදී අක්‍රමිකතා සිදුව ඇති බව කියමින් අවසාන මොහොතේ පත්වීම් ලබාදීම අවලංගු කිරීමෙන් රටේම අවධානය ගැනීමට බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති ස්වාමිනාදන් මහතා කටයුතු කළේ 2016 නොවැම්බරයේය. ඇමැතිවරයා එහිදී කියාසිටියේ බන්ධනාගාර නියාමක පත්වීම් අත්හිටුවා ඇති බව හා නියාමක පුරප්පාඩු 350 සඳහා නැවත සම්මුඛ පරීක්ෂණයක් පවත්වන බවයි. පත්වීම් අත්හිටුවීමට හේතුව ලෙස ඔහු දැක්වූයේ පත්වීම් ලබාදීමේදී අල්ලස් ගැනීම් හා වෙනත් අක්‍රමිකතා සිදුව ඇති බවට තමාට කරුණු වාර්තා වීමයි. ඒ වනවිට මාධ්‍ය මගින් ඇමැතිවරයා ද චෝදනාවකට ලක්ව තිබිණ.
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ fmetu.org වෙබ් අඩවිය සඳහා මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2021 ඔක්තෝබර් 16 වෙනි දින පැවත්වින. මෙම වෙබ් පුහුණු වැඩසටහන මෙහෙයවන ලද්දේ ප්‍රකට වෙබ් පුහුණුකරුවෙකු වූ සජිත් සාරංග මහතා විසිනි. මෙම මාධ්‍යවේදීන් පුහුණු පුහුණු කිරීමේ වැඩසටහන “අයිඑෆ්ජේ – යුනියන්-ටු-යූනියන්” 2021 වැඩ සටහන යටතේ සංවිධානය කෙරින.
“මාධ්‍ය සංවිධාන එකමුතුව ” නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දෙමළ මාධ්‍ය සංධානය, මුස්ලිම් මාධ්‍ය සංසදය හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඒකාබද්ධ වු සංවිධානයකි.
මෙම සංවිධානයේ අනාගත ඒකාබද්ධ ක්‍රියාකාරකම් පිළිබඳ මාර්‍ගගත සාකච්ඡාවක් 2021 සැප්තැම්බර් 18 දින පැවත්වින. මේ සාකච්ඡාව සඳහා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ, ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා ජේන් වර් තින්ග්ටන් මහත්මිය හා වැඩ සටහන් සම්බන්ධීකාරක උමේෂ් ප්‍රොක්වෙල් මහතා ද සහභාගී විය.
මෙම ඒකාබද්ධ රැස්වීම “අයිඑෆ්ජේ – යුනියන්-ටු-යූනියන්” 2021 වැඩ සටහන යටතේ සංවිධානය කෙරින.
“පුවත්පත් කලාවේදීන්ගේ පඩිපාලක සභාව”, රූපවාහිනී, ගුවන් විදුලි හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයන් සියල්ල එකාබද්ධකර “ජනමාධ්‍යවේදීන්ගේ පඩිපාලක සභාව” ලෙස නම් කිරීම, “ප්‍රාදේශීය මාධ්‍යවේදියා” තනතුර මාධ්‍යවේදීන්ගේ පඩිපාලක සභාවට ඇතුළත් කිරීම හා ප්‍රාදේශීය මාධ්‍යවේදියා සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාර අරමුදලේ හිමිකම ලබාගැනීම පිළිබඳව 2021 අප්‍රේල් 05 වෙනි දින, ගරු කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු සාමූහ ඡායාරෑපයකට පෙනී සිටි අවස්ථාව.
කම්කරු අමාත්‍යාංශයේ ලේකම්තුමා, කම්කරු කොමසාරිස් ජනරාල්තුමා, මාධ්‍ය ලේකම් සමග සාකච්ඡාවට සමිබන්ධ වූ ජනමාධ්‍යවේදීන් කණ්ඩායම ඡායාරෑපයේ වෙති.
IREX ආයතනයේ සහයෝගය ඇතිව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශයට පත්කළ ත්‍රෛභාෂා “වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන අත්පොත” ගරු කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ඔහුගේ කාර්‍ය්‍යාලයේ දී පිළිගැන්වූ අවස්ථාව. මෙම අත්පොත මගින් ජනාමාධ්‍යවේදීන්ගේ වෘත්තීමය හා සංවිධානමය ගැටළු සාකච්ඡා කරන අතර ඒවාට පිළියම් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරන, ජනමාධ්‍යවේදීන් විසින් පරිශීලනය කළයුතු අත් පොතකි.
Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat. Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat nulla pariatur.