මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ 10 වැනි නියෝජිත සම්මේලනය!
මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ 10 වැනි නියෝජිත සම්මේලනය මැයි මස 15 වෙනි දින කොළඹ 05, රෙයින්බෝ ආයතන පරිශ්‍රය මූලික කරගනිමින් මාර්‍ගගතව (Online) පැවති අතර සම්මේලනය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කරගැනීම ද සිදුවිය.



මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනසක් වෙනුවෙන් අරගල කළ, ඒ වෙනස වෙනුවෙන්ම රජයන් වෙනස් කළ, නව යුගයක් පතන මොහොතක ඒ වෙනස වෙනුවෙන් ජීවිත අහිමි කරගත්, පහරකෑමට ලක් වූ, කතා කිරීමේ අයිතිය වෙනුවෙන් නොයෙකුත් වධහිංසාවන්ට ලක් වූ අපේම මිනිසුන් කෙසේ අමතක කරන්නද?

