යෝජිත ‘මාර්ගගත (Online) ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීමේ පනත’ පරාජය කළයුතුය.
පුනරුත්ථාපන පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, දූෂණ විරෝධී පනත සහ මාධ්‍ය නියාමන කොමිෂන් සභා පනත වැනි මර්දනකාරී නීතිවලට එකතු වන අලුත්ම නීතිය ලෙස එකතු කිරීමට නියමිතව ඇත්තේ ‘‘මාර්ගගත (Online) ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීමේ පණත’ ය. එම පණත් […]